Breaking: මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි | අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් | රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ් | සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි | 2025ට වඩා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 3.88කින් පහළට - නවතම වාර්තාවකින් හෙළිවෙයි |
Latest News
අතුරුගිරිය, ජයන්ති මාවත අසලදී පෞද්ගලික ආයතනයක සේවකයින් රැගත් බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.එම අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.
නවගමුව පොලිස් වසමට අයත් වඳුරම්මුල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.මෙලෙස එම වෙඩි තැබීමෙන් කඩුවෙල පදිංචි ගින්හලුගේ භාෂන ප්‍රගීත් ඒෂාන් නමැත්තෙකු තුවාල ලබා ප්‍රථිකාර සඳහා හෝමාගම රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි...
අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්...
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්...
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි...
2025ට වඩා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 3.88කින් පහළට - නවතම වාර්තාවකින් හෙළිවෙයි...
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මියයෑම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් දෙකක්...
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර...